නම/ලියාපදිංචි අංකය | KP/PR/JA/01 |
ස්ත්‍රි පුරුෂ භාවය | |
පුරවැසිභාවය | |
ආසන්නතම නගරය | |
පදිංචි දිස්ත්‍රික්කය | |
පළාත | |
උපන් දිනය | 1987-02-06 |
බර (kg) | – |
පෙනුම සහ සමේ පැහැය | – |
ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | – |
බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | – |
රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | රජයේ සේවය මාසික වැටුප රුපියල් 55000.00 |
රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
වෙනත් සුදුසුකම් | digital marketing පිළීබද ප්‍රායෝගික අද්දැකිම් ඇති අතර මේ වන විටත් කපුමහත්තයා මිංගල සේවයට අදාල කටයුතු සිදුකරයි. content creator/youtuber කපුමහත්තයා මංගල සේවයට අදාල කටයුතු සිදුකරමින් පවතියි. web developer ලෙස kapumahaththaya.com වෙබ් අඩවියේ සංවර්ධන කටයුතු සහ මෙහෙයුම් කටයුතු සිදුකරමින් පවතියි. |
කේන්දර සටහන | —– |
කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
උපන් වේලාව (time of birth) | |
උපන් ස්ථානය | |
මව හෝ පියා නොමැති නම් භාරකරු | – |
සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | – |
මා සතු වාහන | – |
දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | —– |
මා පිළිබද පැහැදිලි කිරීම | මා රජයේ රැකියාවක් කරන අතර ශ්‍රි ලංකාවේ විවාහයක් අපේක්ෂාවෙන් සිටින බහුතරයකට වගකීමක් විශ්වාසයක් සහිතව තමාගේ සහකරු/සහකාරිය සොයා ගැනීමට හැකියාවක් නැති බව පෞද්ගලික අද්දැකිම් මත සහ සමාජ සමීක්ෂණය හරහා අවබෝධ වූ අතර ඒ් සදහා විසදුමක් ලෙස කපුමහත්තයා මංගල සේවය මා විසින් නිර්මාණය කරන ලදි. කපුමහත්තයා මංගල සේවය නිර්මාණය කිරිමේදී මාගේ අද්දැකිම් අනූව ව්‍යාපාර අවස්ථා රාශියක් හදුනාගත්තද මෙරට විවාහ අපේක්ෂීතයන් වෙනුවෙන් සේවාවක් ලෙස කපුමහත්තයා මංගල සේවය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කරන්නෙමු. |
බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | – |
කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | – |