නම/ලියාපදිංචි අංකය | marriage proposal b 104 |
ස්ත්‍රි පුරුෂ භාවය | |
පුරවැසිභාවය | |
ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
ආසන්නතම නගරය | |
පදිංචි දිස්ත්‍රික්කය | |
පළාත | |
උපන් දිනය | 1973-12-04 |
උස height | අඩි 05 අගල් 05 |
බර (kg) | 73 kg |
තත්වය (විවාහක අවිවාහක බව) | |
පෙනුම සහ සමේ පැහැය | තලෙලු සාමාන්‍ය පෙනුම |
ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | ව්‍යාපාරික ආදායම් ලබමි |
රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
වෙනත් සුදුසුකම් | ව්‍යාපාරික දැනුම සහ අද්දැකිම් ඇත |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
ජාතිය | සිංහල |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
මා බලාපොරොත්තු වන්නේ | |
කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
උපන් වේලාව (time of birth) | |
උපන් ස්ථානය | |
මව | |
පියා | |
මව හෝ පියා නොමැති නම් භාරකරු | සහෝදරිය |
සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | සහෝදරයන් තිදෙනෙක් සහ සහෝදරියන් තිදෙනෙක් සිටියි සියලු දෙනා විවාහකයි |
විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට අංග සම්පූර්ණ නිවසක් ඇත. |
මා සතු වාහන | නවීන මෝටර් රථයක් ඇත. |
දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | දායාද හිමියි |
කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී ඇත |
මත් පැන්/ දුම්වැටි | සාමාන්‍යයෙන් ඉදහිට මත්පැන් පමණක් භාවිතා කරමි |
මා පිළිබද පැහැදිලි කිරීම | මම painting shop එකක් කරන කෙනෙක්. මාසිකව ලක්ෂ 5 ක පමණ ආදායමක් තියනවා. ලංකාවේ වගේම වෙනත් රටවල ප්‍රසිද්ධ තීන්ත වෙලද සන්නවාම වල වෙළද නියෝජිතයෙක් විදියට කටයුතු කරනවා. මම විවාහයෙන් නීත්‍යානුකූලව දික්කසාද උනේ 2023 අගභාගයේ. දරුවො දෙන්නෙක් ඉන්නවා. දුවට අවුරුදු 22 යි පුතාට අවුරුදු 16 යි. දරුවො ඉන්නෙ දරුවන්ගෙ මව භාරයේ. මම මේ වෙද්දිත් ව්‍යාපාර ක්ෂේත්රයේ හොද ආදායමක් ලබන කෙනෙක්. නිතර කේන්ති යන කෙනෙක් නෙමෙයි. ප්‍රශ්න දිහා බුද්ධීමත්ව බලන කෙනෙක්. ප්‍රශ්නයකදි සාකච්ඡා කරලා විසද ගන්න පුලුවන්කම තියනවා. දික්කසාය වෙන්න හේතු උනේ බිරිද දැඩි අන්ධ භක්තියෙන් දේවාල යන්තර මන්තර ගුරුකම් පස්සෙ ගිය නිසා ප්‍රශ්න ගොඩක් ආවා. ඒ අතරිනුත් පවුලක් විදියට යන්න උත්සහ කලා. බැරිම නිසා වෙන්වෙන්න තීරණය කලා. මම පැමිනිලි කරු විදියටයි දික්කසාද උනේ. |
බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | අවුරුදු 40 ට වැඩි වයස නොපෙනෙන පියකරු පෙනුමැති සහකාරියක් බලාපොරොත්තු වෙනවා. ස්වාමියාට කීකරු ප්‍රශ්නයකදි සාකච්ඡා කරලා විසද ගන්න පුලුවන් සාමාන්‍ය පවුල් පසුබිමක කෙනෙක් තමයි බලාපොරොත්තු වෙන්නෙ. බිරිදක් විදියට ස්වාමියා සමග සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන්න නැමති දික්කසාද, වැන්දඹු දරුවන් නොමැති සහකාරියක් බලාපොරොත්තු වෙනවා |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | මනාල මහතා සමග තොරතුරු සාකච්ඡා කර සුදුසු මංගල යෝජනා සොයමින් පවතියි |