| නම/ලියාපදිංචි අංකය | marriage proposal b 105 |
| ස්ත්‍රි පුරුෂ භාවය | |
| පුරවැසිභාවය | |
| ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
| ආසන්නතම නගරය | |
| පදිංචි දිස්ත්‍රික්කය | |
| පළාත | |
| උපන් දිනය | 1991-03-21 |
| උස height | අඩි 05 අගල් 03 |
| බර (kg) | – |
| තත්වය (විවාහක අවිවාහක බව) | |
| පෙනුම සහ සමේ පැහැය | තලෙලු කඩවසම් |
| ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
| බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
| රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | පෞද්ගලික අංශයේ ආරක්ෂක නිළධාරියෙකු ලෙස සේවය කරයි |
| රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
| ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
| වෙනත් සුදුසුකම් | තේ කුඩු ව්‍යාපාරය පිළීබද දැණුම ඇත |
| කුලය (Caste) | |
| ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
| ජාතිය | සිංහල |
| ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
| අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
| ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
| මා බලාපොරොත්තු වන්නේ | |
| කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
| කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | නොදනියි (කාලසර්ප යෝගය පිලිබද විසමා බැලිය යුතුයි) |
| උපන් වේලාව (time of birth) | |
| උපන් ස්ථානය | |
| මව | |
| පියා | |
| මව හෝ පියා නොමැති නම් භාරකරු | – |
| සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | එක් සහෝදරයෙක් පමණක් සිටියි. විවාහවි වෙනම පදිංචිව ඇත |
| මා සතු වාහන | – |
| දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | දායාද හිමියි |
| කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී ඇත |
| මත් පැන්/ දුම්වැටි | භාවිතා නොකරමි. |
| මා පිළිබද පැහැදිලි කිරීම | මම දියුණූවට උත්සහවන්තයි. ආදරේට ගොඩක් ආදරෙයි. වරදක් දැක්කම ටිකක් කේන්ති එනවා ඒ්ත් හැමවෙලේම නැහැ. සතුටින් ජිවත් වෙන්න ආසයි. මට මතුගම පර්චස් 10 ක ඉඩමක් තියනවා. එතන ගේ හදන්න සැලසුම් කරලා තියනවා. තාත්තගෙ අසනිප වලට බෙහෙත් කරන්න ගේදොර ඉඩකඩම් විකුණුවා. නමුත් තාත්තා මිය ගියා. අම්මා දැනට ඹ්මාන් වල ඉන්නෙ. අම්මත් මට ගොඩක් උදව් කරනවා. |
| බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | ආගමට දහමට ලැදි අවංක සහකාරියක් බලාපොරොත්තු වෙනවා. විශ්වාසවන්ත වෙන්න ඔන. රැකියාවක් දෑවැදි දේපල අවශ්‍ය නැහැ. මම ව්‍යාපාර කරන්න ආසයි. ඉතිං ඒ තැන් වලදි මගෙ තනියට ලග ඉන්න සහකාරියක් බලලාපොරොත්තු වෙනවා |
| විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
| විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
| කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | මනාල මහතාගේ මව සමග තොරතුරු සාකච්ඡා කර සුදුසු මංගල යෝජනා සොයමින් පවතියි |