නම/ලියාපදිංචි අංකය | marriage proposal b 114 |
ස්ත්‍රි පුරුෂ භාවය | |
පුරවැසිභාවය | |
ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
ආසන්නතම නගරය | |
පදිංචි දිස්ත්‍රික්කය | |
පළාත | |
උපන් දිනය | 1984-11-07 |
උස height | අඩි 05 අගල් 06 |
බර (kg) | 65 kg |
තත්වය (විවාහක අවිවාහක බව) | |
පෙනුම සහ සමේ පැහැය | තලෙළු සාමාන්‍ය පෙනුම |
ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | ශ්‍රීලංකා විදුහල්පති සේවය -3 ශ්‍රේණිය |
රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
වෙනත් සුදුසුකම් | 1.පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා (කොළඹ විශ්ව විද්‍යාලය 2.SLPS |
කුලය (Caste) | |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
ජාතිය | සිංහල |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
මා බලාපොරොත්තු වන්නේ | |
කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
උපන් වේලාව (time of birth) | |
උපන් ස්ථානය | |
මව | |
පියා | |
මව හෝ පියා නොමැති නම් භාරකරු | – |
සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | සහෝදරයන් නැත. පළමු සහෝදරිය විවාහකයි. පදිංචිය කෑගල්ල දෙවන සහෝදරිය අවිවාහකයි. දැනට නිවසේ පදිංචිය. |
විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට ඉදිකරමින් පවතින නිවසක් ඇත. |
මා සතු වාහන | දැනට වාහන නැත. |
දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | දායාද හිමියි |
කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී නොමැත |
මත් පැන්/ දුම්වැටි | භාවිතා නොකරමි. |
මා පිළිබද පැහැදිලි කිරීම | උත්සාහය හා උනන්දුව මත නැගී සිටින පවුලක සාමාජිකයෙකි. සාධාරණත්වය වෙනුවෙන් හැමවිටම පෙනී සිටිමි. විශ්වාසය සහ අවංකබව බෙහෙවින් අගය කරමි. |
බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | සාමාන්‍ය පවුලක අපොස උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ රැකියාවක් නොකරන සරල ගති පැවතුම් ඇති නිහතමානී ප්‍රියමනාප සහකාරියක් බලාපොරොත්තු වේ.ග්‍රාමීය ප්‍රදේශයක ජීවත්වීමට කැමති අනාගත දියුණුව වෙනුවෙන් වචනයෙන් හෝ සහයෝගයක් දැක්වීමට කැමති කෙනෙක් විය යුතුයි. |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | සුදුසු මංගල යෝජනා සොයමින් පවතියි |