නම/ලියාපදිංචි අංකය | marriage proposal b 57 |
ස්ත්‍රි පුරුෂ භාවය | |
පුරවැසිභාවය | |
ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
ආසන්නතම නගරය | |
පදිංචි දිස්ත්‍රික්කය | |
පළාත | |
උපන් දිනය | 1981-01-10 |
උස height | අඩි 05 අගල් 05 |
බර (kg) | 74 KG |
තත්වය (විවාහක අවිවාහක බව) | |
පෙනුම සහ සමේ පැහැය | තලෙලු සාමාන්‍ය පෙනුම |
ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | බුලත් වගාව සහ විවිධ ආදායම් ලබයි |
රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
වෙනත් සුදුසුකම් | ඇත |
කුලය (Caste) | |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
ජාතිය | සිංහල |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
මා බලාපොරොත්තු වන්නේ | |
කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
උපන් වේලාව (time of birth) | |
උපන් ස්ථානය | |
මව | |
පියා | |
මව හෝ පියා නොමැති නම් භාරකරු | පියා වෙන්වී ඇත |
සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | එක් සහෝදරියක් ඇත |
විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට මහගෙදර ඇත |
මා සතු වාහන | – |
දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | දායාද හිමියි |
කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී ඇත |
මත් පැන්/ දුම්වැටි | භාවිතා නොකරමි. |
මා පිළිබද පැහැදිලි කිරීම | මම විවාහ වෙලා අවුරුදු 09 ක් හිටියා දරුවො නැති නිසා බිරිදට බෙහෙත් කරමින් හිටියෙ ඒ අතරට එයා ගාමන්ටි ගියා. එතනදි එයාගෙ වෙනති සම්බන්ධයක් නිසාත් එයාගෙ දෙමාපියන්ගෙ බලපෑම නිසාත් දික්කසාද වෙන්න උනා. මම බුලත් වගාව අක්කරයක පමණ බුලත් ඉනි 1000 ක් පමණ කරනවා. ඒ අතරට කෙසෙල් වගාව සහ එලවලු බෝග කරනවා. ඊට අමතරව ගඩොල් නිශ්පාදනය කරනවා. ඒ වගේම සේවාවක් විදියට දේවාලයක් පවත්වාගෙන යනවා. ඒ සියලු දේ වලින් මාසිකව සැලකියයුතු ආදායමක් ලබනවා. මම සතුටින් හිනා වෙලා ඉන්න කැමති කෙනෙක්. දැනට මහගෙදර හිටියට නිවසක් ඉදිකරන්න සූදාමින් ඉන්නවා. |
බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | යහපත් ගුණගරුක දික්කසාද හෝ අවිවාහක සහකාරියක් බලාපොරොත්තු වෙනවා. ගාමන්ට් රැකියාවන් කරන අය බලාපොරොත්තු වෙන්නෙ නැහැ. කලින් විවාහයත් බිදවැටෙන්න ඒක හේතුවක් උනා. දරුවෙක් හදන්න බලාපොරොත්තු වෙනවා. දික්කසාද එක් දරුවෙක් ඉන්න සහකාරියක් උනත් ගැටලුවක් නැහැ. දරුවට අවුරුදු 2-3 ක් වගේ නම් හොදයි. තමන්ගෙ ස්වාමියා සමග සතුටින් ඉන්න පුලුවන් කෙනෙක් බලාපොරොත්තු වෙනවා. |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | මංගල යෝජනාව භාරගෙන යෝජනා සොයමින් පවතී |