නම/ලියාපදිංචි අංකය | marriage proposal b 61 |
ස්ත්‍රි පුරුෂ භාවය | |
පුරවැසිභාවය | |
ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
ආසන්නතම නගරය | |
පදිංචි දිස්ත්‍රික්කය | |
පළාත | |
උපන් දිනය | 1994-11-22 |
උස height | අඩි 05 අගල් 05 |
බර (kg) | 52 kg |
තත්වය (විවාහක අවිවාහක බව) | |
පෙනුම සහ සමේ පැහැය | තලෙලු කඩවසම් |
ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | මෝස්තර නිර්මාණ ශිල්පියෙතු ලෙස පෞද්ගලික අංශයේ විධායක නිළධාරී තනතුරක ස්ථීර රැකියාවක නිරත වෙමි. |
රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
වෙනත් සුදුසුකම් | සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු මෝස්තර නිර්මාණකරණය පිළීබද වෘත්තිය නිපුනතාව ලබා ගැනීමට අවශ්‍ය ඩිප්ලෝමා පාඨමාලා හදාරා ඇති අතර වෘතිය ගායනය සහ වාදනය පිළිබදවද හදාරා ඇත |
කුලය (Caste) | |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
ජාතිය | සිංහල |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
මා බලාපොරොත්තු වන්නේ | |
කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
උපන් වේලාව (time of birth) | |
උපන් ස්ථානය | |
මව | |
පියා | |
මව හෝ පියා නොමැති නම් භාරකරු | – |
විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට ඉදිකරමින් පවතින නිවසක් ඇත. |
මා සතු වාහන | යතුරුපැදි 01 |
දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | දායාද හිමියි |
කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී ඇත |
මත් පැන්/ දුම්වැටි | සාමාන්‍යයෙන් ඉදහිට මත්පැන් පමණක් භාවිතා කරමි |
මා පිළිබද පැහැදිලි කිරීම | අනාගතය පිළිබද සැලසුමක් සහිතව කටයුතු කරමි. ආදරණිය හැගීම් වලට සංවේදී දියුණූවට කටයුතු කරන හැමදේම ලස්සනට පිළිවෙලට තියාගන්න කැමති පුද්ගලයෙකි. |
බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | පියකරු ලස්සනක් සහිත කොන්ඩය දිග, උසේ හැටියට මහත තියන යහපත් ගුණගරුක මවට සහෝදරයන්ට මට ආරණීය වෙන රජයේ රැකියාවක් කරන සහකාරියක් බලාපොරොත්තු වෙමි. ඇත්තටම මම ආසයි පොලිසියේ වැඩ කරන නංගි කෙනෙකුට. ඒහෙම කෙනෙක් නැත්තම් නර්ස් නංගියෙක් හරි ටීචර් කෙනෙක් හරි කමන්නෑ |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | මංගල යෝජනා සොයමින් පවතියි |