නම/ලියාපදිංචි අංකය | marriage proposal b 64 |
ස්ත්‍රි පුරුෂ භාවය | |
පුරවැසිභාවය | |
ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
ආසන්නතම නගරය | |
පදිංචි දිස්ත්‍රික්කය | |
පළාත | |
උපන් දිනය | 1989-06-09 |
උස height | අඩි 05 අගල් 10 |
බර (kg) | 60-65 kg |
තත්වය (විවාහක අවිවාහක බව) | |
පෙනුම සහ සමේ පැහැය | පැහැපත් කඩවසම් |
ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | ව්‍යාපාර ආදායම් ලබමි |
රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
වෙනත් සුදුසුකම් | විනෝදාංශයක් ලෙස කරාටේ ක්‍රීඩාව සහ පිහිනුම් ක්‍රිඩා කරයි |
කුලය (Caste) | |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
ජාතිය | සිංහල |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
මා බලාපොරොත්තු වන්නේ | |
කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
උපන් වේලාව (time of birth) | අවශ්‍ය අවස්ථාවක පොරොන්දම් ගැලපීම සදහා ලබා දිය හැකියි |
උපන් ස්ථානය | |
මව | |
පියා | |
මව හෝ පියා නොමැති නම් භාරකරු | – |
සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | එක් සහෝදරයෙක් ඇත විවාහකයි මේ වන විට කටාර් වල සේවය කරයි. එක් සහෝදරියක් ඇත විවාහවී Australia පදිංචිව ඇත. |
විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට අංග සම්පූර්ණ නිවසක් ඇත. |
මා සතු වාහන | මෝටර් රථයක් ඇත තවත් වාහන කිහිපයක් ඇත |
දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | දායාද හිමියි |
කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී ඇත |
මත් පැන්/ දුම්වැටි | සාමාන්‍යයෙන් ඉදහිට මත්පැන් පමණක් භාවිතා කරමි |
මා පිළිබද පැහැදිලි කිරීම | ධර්මය පිළීබද සහ ලෝකයේ යථාවබෝධය සහ සමාජය පිළීබද මනා අවබෝධයක් ඇත. හිංසා පීඩා කාරී අදහස් නොමැති අතර අයුක්තිය අසාධාරණය අකටයුතුකම් වලදී තරහ එනවා. මුදල් පසුපස යාමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර මාගේ මාපියන් ගෙන් සහ මාගේ ව්‍යාපාර තුලින් හොද ආදායමක් ලැබීම ඊට හේතුවයි. සාමයෙන් සමාදානයෙන් සිටීමට හැම විටම උත්සහ කරයි. |
බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | මගේ පවුල් පසුබිමට ගැලපෙන පැහැපත් රුවැති උස සිහින් සිරුරක් සහිත කාරුනාවන්ත ගති ඇති සහකාරියක් බලාපොරොත්තු වෙමි. මාගේ මව සහ පියා ඇසුරු කරමින් මා වැඩුන හෙයින් මාගේ මව සහ පියා ගත කල පවුල් දිවිය මම අපේක්ෂා කරමි. මාගේ මව සැම විටම පියාටත් දරුවන්ටත් කාරුණීක බිරිදක් මෙන්ම හොද මවක් වූ බැවින් ඒවැනි ගති ඇති සහකාරියක් මාගේ සිහිනයකි. රැකියාවක් නොකරන ව්‍යාපාරික පවුල් පසුබිමක් සහිත හෝ ස්වාමියාගේ ව්‍යාපාර කටයුතු සදහා දැනුමින් බුද්ධීයෙන් සහය ලබා දිය හැකි සහකාරියක් වීම ප්‍රමානවත් වේ. |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | මනාල මහතාගේ මව සමග තොරතුරු සාකච්ඡා කර මංගල යෝජනාව භාර ගත් අතර සුදුසු මංගල යෝජනාවක් සොයමින් පවතියි. |