නම/ලියාපදිංචි අංකය | marriage proposal b 67 |
ස්ත්‍රි පුරුෂ භාවය | |
පුරවැසිභාවය | |
ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
ආසන්නතම නගරය | |
පදිංචි දිස්ත්‍රික්කය | |
පළාත | |
උපන් දිනය | 2001-11-08 |
උස height | අඩි 05 අගල් 04 |
බර (kg) | 50 kg |
තත්වය (විවාහක අවිවාහක බව) | |
පෙනුම සහ සමේ පැහැය | තලෙලු සාමාන්‍ය පෙනුම |
ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | ව්‍යාපාරික |
රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
වෙනත් සුදුසුකම් | සංගීත ක්ඩායමක වාදක ශිල්පියෙකු ලෙස කටයුතු කරයි. මෝටර් මැකැනික්වරයෙකු ලෙස ඩිප්ලෝමා දක්වා හදාරා ඇත |
කුලය (Caste) | |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
ජාතිය | සිංහල |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
මා බලාපොරොත්තු වන්නේ | |
කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
උපන් වේලාව (time of birth) | |
උපන් ස්ථානය | |
මව | |
පියා | |
මව හෝ පියා නොමැති නම් භාරකරු | – |
සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | එක් සහෝදරියක් ඇත අධ්‍යාපන කටයුතු හදාරයි |
විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට මහගෙදර ඇත |
මා සතු වාහන | යතුරු පැදි දෙකක් ඇත |
දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | පසුව දැනුම්දෙමි |
කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී ඇත |
මත් පැන්/ දුම්වැටි | භාවිතා නොකරමි. |
මා පිළිබද පැහැදිලි කිරීම | මම දුසිරිතෙන් තොර දියුණුවට උත්සහවන්ත කෙනෙක්. කුඩා කාලෙ ඉදන් පවුලේ අය සමග හැදි වැඩුනු නිසා අම්මට ගොඩක් ලෙන්ගතුයි. තාත්තා මේ වෙද්දි නිවසින් බැහැර වෙලා ඉන්නෙ. නමුත් වෙළදසැලක් පවත්වාගෙන යන අතරතුර වාහන සර්විස් සෙන්ටර් එකක් පටන්ගන්න අවශ්‍ය උපකරණ දුදානම් කර ගනිමින් ඉන්නවා. |
බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | දෙමාපියන්ට සලකන, ස්වාමියාගේ දියුණුවට ශක්තියක් වෙන්න පුලුවන් තරමක දැණුමක් බුද්ධියක් තියන රැකියාවක් නොකරන කෙනෙක් තමයි මම බලාපොරොත්තු වෙන්නෙ. කොන්ඩෙ ටිකක් දිගට තියනවට ආසයි. සාමාන්‍ය පෙනුම තියන පියකරු සහකාරියක් බලාපොරොත්තු වෙනවා. |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | මංගල යෝජනා සොයමින් පවතින අතර මනාල මහත්මයාගේ ඉල්ලිම පරිදි ඉදිරි කටයුතු තාවකාලිකව නතර කර ඇත. |