නම/ලියාපදිංචි අංකය | marriage proposal b 75 |
ස්ත්‍රි පුරුෂ භාවය | |
පුරවැසිභාවය | |
ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
ආසන්නතම නගරය | |
පදිංචි දිස්ත්‍රික්කය | |
පළාත | |
උපන් දිනය | 1982-06-14 |
උස height | අඩි 05 අගල් 03 |
බර (kg) | 48 kg |
තත්වය (විවාහක අවිවාහක බව) | |
පෙනුම සහ සමේ පැහැය | තලෙළු සාමාන්‍ය පෙනුම |
ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | ශ්‍රි ලංකා ගමනාගමන මංඩලය |
රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
වෙනත් සුදුසුකම් | නැත |
කුලය (Caste) | |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
ජාතිය | සිංහල |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
මා බලාපොරොත්තු වන්නේ | |
කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
උපන් වේලාව (time of birth) | |
උපන් ස්ථානය | |
මව | |
පියා | |
මව හෝ පියා නොමැති නම් භාරකරු | – |
සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | එක් සහෝදරියක් සිටියි. විවාහකයි. |
විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට මහගෙදර ඇත |
මා සතු වාහන | යතුරු පැදි 01 යි |
දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | දායාද හිමියි |
කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී ඇත |
මත් පැන්/ දුම්වැටි | සාමාන්‍යයෙන් ඉදහිට මත්පැන් පමණක් භාවිතා කරමි |
මා පිළිබද පැහැදිලි කිරීම | මම 2023 දෙසැම්බර් මාසෙ දික්කසාද උනා. දරුවො දෙන්නෙක් ඉන්නවා. පිරිමි දරුවන් දෙදෙනෙක් ඉන්නවා. (වයස 20-13) දෙදෙනාගේ කැමැත්තෙන් දික්කසාදය ලබා ගත්තා. පැමිණිලි කාර පාර්ශවය මමයි. මම කාටවත් කරදරයක් නැති සාමාන්‍ය පවුල් පසුබිමක් සහිත කෙනෙක්. මම ටිකක් කලබල ගති තියන කෙනෙක් කියලා හිතනවා. නමුත් ඒ ගතිය මම නිවැරැදි කරගන්න ඕන කියලා දන්නවා. දරුවො දෙන්නට නඩත්තු ගෙවනවා. නමුත් රැකියාවේ ආදායම ප්‍රමානවත්. |
බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | අවංක ගති තියන විශ්වාසවන්ත බව රකින යහපත් ගුණගරුක සහකාරියක් බලාපොරොත්තු වෙනවා. මම පවුල් බරින් තොර නිසාත් දරුවන් ලඟ නැති නිසාත් දරුවන් නැති කෙනෙක් නම් හොදයි. දරුවො හිටියත් භාරකාරිත්වය නැති නම් ගැටලුවක් නැහැ.මගෙ වයසට ගැලපෙන කෙනෙක් බලාපොරොත්තු වෙනවා |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | මනාල මහතා සමග තොරතුරු සාකච්ඡා කර සුදුසු මංගල යෝජනා සොයමි.න් පවතියි. |