නම/ලියාපදිංචි අංකය | marriage proposal b92 |
ස්ත්‍රි පුරුෂ භාවය | |
පුරවැසිභාවය | |
ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
ආසන්නතම නගරය | |
පදිංචි දිස්ත්‍රික්කය | |
පළාත | |
උපන් දිනය | 1973-09-10 |
උස height | අඩි 05 අගල් 04 |
බර (kg) | 58kg |
තත්වය (විවාහක අවිවාහක බව) | |
පෙනුම සහ සමේ පැහැය | තලෙලු සාමාන්‍ය පෙනුම |
ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | තේ සහ අපනයනබෝග වගාව සමග තේ පැල තවාන් කිරිම |
රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
වෙනත් සුදුසුකම් | – |
කුලය (Caste) | |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
ජාතිය | සිංහල |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
මා බලාපොරොත්තු වන්නේ | |
කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
උපන් වේලාව (time of birth) | |
උපන් ස්ථානය | |
මව | |
පියා | |
මව හෝ පියා නොමැති නම් භාරකරු | – |
සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | එක් සහෝදරයෙක් ඇත. විාහ වී වෙනම පදිංචිව ඇත |
විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට මහගෙදර ඇත |
මා සතු වාහන | ත්‍රි රෝද රථයක් ඇත |
දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | දායාද හිමියි |
කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී නොමැත |
මත් පැන්/ දුම්වැටි | ඉදහිට භාවිතා කරමි නමුත් ඇබ්බැහිවී නැත |
මා පිළිබද පැහැදිලි කිරීම | මම විවාහ උනේ 2006 දී විවාහ වෙලා මම හිටියෙ ඒයාලගෙ ගෙදර. නමුත් මට හැමදාම ඒහෙම බන්න බැරි නිසා එයාට අපේ ගෙදර යමු කිවුවත් එයා ආවෙ නැහැ. විවාහ වෙලා අවුරුදු 2 කින් අපි වෙනම ජීවත් උනා. ඒයා කැමති නැහැ අපේ ගෙදර ඉන්න. අපිට දරුවන් හිටියෙත් නැහැ. අයින් වෙලා අවුරුදු 12 කට පස්සෙ දික්කසාද නඩු දැම්මා. නඩුව අවුරුදු 03 ක් ගියා. නඩුව ඉවර උනේ 2023 වසරෙදි. මම ඉතා සරල සැහැල්ලු පුද්ගලයෙක්. ඉක්මන් කේන්ති නොයන, ඉවසිමෙන් කටයුතු කරන, හැමෝටම උදව් කරන මව් පියන්ට සලකගෙන ඉන්න කෙනෙක් |
බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | යහපත් ගුණගරුක, මට වඩා පොඩ්ඩක් උසින් අඩු සැරපරුෂ නැති සහකාරියක් බලාපොරොත්තු වෙනවා. දරුවෙක් හිටියත් ගැටලුවක් නැහැ. වයසින් වැඩි අවුරු 2-3 ක පරතරයක් තිබුනත් ගැටලුවක් නැහැ. |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | මනාල මහතා සමග තොරතුරු සාකච්ඡා කර මංගල යොේජනා සොයමින් පවතියි. |