නම/ලියාපදිංචි අංකය | marriage proposal b94 |
ස්ත්‍රි පුරුෂ භාවය | |
පුරවැසිභාවය | |
ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
ආසන්නතම නගරය | |
පදිංචි දිස්ත්‍රික්කය | |
පළාත | |
උපන් දිනය | 1990-08-12 |
උස height | අඩි 05 අගල් 03 |
බර (kg) | 60kg |
තත්වය (විවාහක අවිවාහක බව) | |
පෙනුම සහ සමේ පැහැය | තලෙලු කඩවසම් |
ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | රජයේ සේවය |
රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
වෙනත් සුදුසුකම් | පරිගණක පාඨමාලාවක් හදාරා ඇත |
කුලය (Caste) | |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
ජාතිය | සිංහල |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
මා බලාපොරොත්තු වන්නේ | |
කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
උපන් වේලාව (time of birth) | |
උපන් ස්ථානය | |
මව | |
පියා | |
මව හෝ පියා නොමැති නම් භාරකරු | – |
සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | එක් සහෝදරියක් ඇත. විවාහ වී වෙනම පදිංචිව ඇත |
විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට අංග සම්පූර්ණ නිවසක් ඇත. |
මා සතු වාහන | – |
දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | දායාද හිමියි |
කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී ඇත |
මත් පැන්/ දුම්වැටි | භාවිතා නොකරමි. |
මා පිළිබද පැහැදිලි කිරීම | සාමාන්‍ය පවුල් පසුබිමක් සහිත මා තැපැල් දෙපාර්තමේන්තු නිළධාරියෙකු ලෙස සේවය කරයි. ඊට අමතරව ආදායම් ලෙස රබර් සහ කුරුදු වගවෙන් සහිත අක්කර දෙකක ඉඩම් සහ වී ගොවිතැන් සදහා අක්කර භාගයක ප්‍රමාණයක් ඇත. මැණීක් කර්මාන්තය සදහා වන ඉල්ලම් සදහා මාගේ ඉඩම් ලබා දී ඇති නිසා ඒ් හරහාද ආදායම් ලැබෙයි. මා දියුණූවට උත්සහන්ත පුද්ගලයෙකි |
බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | සාමාන්‍ය පවුල් පසුබිමක් සහිත ආගමට දහමට ලැදි පියකරු සහකාරියක් බලාපොරොත්තු වෙමි. සබරගමුව පලාතින් බලාපොරොත්තු වන අතර රැකියාවක් ඇතත නැතත් ගැටලුවක් නැත. බින්න විවාහයක් බලාපොරොත්තු නොවෙමි. |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | මනාල මහතා සමග තොරතුරු සාකච්ඡා කර සුදුසු මංගල යෝජනා සොයමින් පවතියි |