| නම/ලියාපදිංචි අංකය | marriage proposal b 111 |
| ස්ත්‍රි පුරුෂ භාවය | |
| පුරවැසිභාවය | |
| ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
| ආසන්නතම නගරය | |
| පදිංචි දිස්ත්‍රික්කය | |
| පළාත | |
| උපන් දිනය | 1995-03-02 |
| උස height | අඩි 05 අගල් 07 |
| බර (kg) | 67 kg |
| තත්වය (විවාහක අවිවාහක බව) | |
| පෙනුම සහ සමේ පැහැය | තලෙළු සාමාන්‍ය පෙනුම |
| ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
| බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | – |
| රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | ව්‍යාපාරික |
| රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
| ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
| වෙනත් සුදුසුකම් | – |
| කුලය (Caste) | |
| ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
| ජාතිය | සිංහල |
| ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
| අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
| ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
| මා බලාපොරොත්තු වන්නේ | |
| කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
| කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
| උපන් වේලාව (time of birth) | |
| උපන් ස්ථානය | |
| මව | |
| පියා | |
| මව හෝ පියා නොමැති නම් භාරකරු | – |
| සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | සහෝදරියක් ඇත. විවාහකයි ඔව්න් බන්ඩාරවෙල ඇයගේ ස්වාමියාගේ නිවසේ සිටී. ඇය රැකියා අපේක්ශිත උපාදිදාරිනියක්. මස්සිනා ගුරුවරයෙක්. |
| විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට අංග සම්පූර්ණ නිවසක් ඇත. |
| මා සතු වාහන | මෝටර් රථයක් සහ යතුරුපැදියක් ඇත |
| දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | දායාද හිමියි |
| කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී නොමැත |
| මත් පැන්/ දුම්වැටි | ඉදහිට භාවිතා කරමි නමුත් ඇබ්බැහිවී නැත |
| මා පිළිබද පැහැදිලි කිරීම | මා ව්‍යාපාර දෙකක් කරමි.එක් වියාපාරයක ගොඩනැගිල්ල මගේ, තට්ටු තුනක ගොඩනැගිල්ලක්. රෙදි කඩයක් හා ෆැන්සි ශෝප් එකක්. දැනට එම ව්‍යාපාර වල සේවකයින් 4 දෙනෙක් පමන සේවය කරයි. නගරයට ආසන්නයේම නිවසද පිහිටා ඇත. ව්‍යාපාර කටයුතුවල නිරත වෙමින් සිටීමට කැමත් අයෙක් බලාපොරොත්තු වෙමි. |
| බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | මා සමග මගේ වායාපාර කටයුතුවට සහය වෙමින් සිටීමට කැමති අයෙක් බලාපොරොත්තු වෙමි. රැකියාවක් කලත් කමක් නැත. |
| විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
| විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
| කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | සුදුසු මංගල යෙෝජනා සොයමින් පවතියි |