නම/ලියාපදිංචි අංකය | MARRIAGE PROPOSAL G 53 |
ස්ත්‍රි පුරුෂ භාවය | |
පුරවැසිභාවය | |
ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
ආසන්නතම නගරය | |
පදිංචි දිස්ත්‍රික්කය | |
පළාත | |
උපන් දිනය | 1969-02-08 |
උස height | අඩි 05 අගල් 04 |
බර (kg) | 52 KG |
තත්වය (විවාහක අවිවාහක බව) | |
පෙනුම සහ සමේ පැහැය | තලෙලු සාමාන්‍ය පෙනුම |
ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | සුලු රෝගී තත්වයකට ප්‍රතිකාර කර සම්පූර්ණ සුවය ලබා ඇත |
රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | සංවර්ධන නිලධාරී Development Officer රු 50000/= |
රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
වෙනත් සුදුසුකම් | ක්‍රීඩා,කාර් මික විද්‍යාල සුදුසුකම්,දහම්පාසැල් ගුරු හා අවසාන සහතික පත්‍ර විභාග සුදුසුකම්. |
කුලය (Caste) | |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
ජාතිය | සිංහල |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
මා බලාපොරොත්තු වන්නේ | |
කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
උපන් වේලාව (time of birth) | |
උපන් ස්ථානය | |
මව | |
පියා | |
මව හෝ පියා නොමැති නම් භාරකරු | – |
සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | එකම සහෝදරයා විවාහකයි පදිංචිය බලගොල්ල, සහෝදරියන් දෙදෙනකි. විවාහකයි.වැඩිමහල් සහෝදරිය නත්තරන්පොත. බාල සහෝදරිය පොළොන්නරුව |
විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට නිවසක් ඇත. නමුත් විවාහයෙන් පසු සහකරුගේ/ සහකාරියගේ නිවසේ පදිංචියට කැමතියි. |
මා සතු වාහන | – |
දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | දායාද හිමියි |
කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී ඇත |
මත් පැන්/ දුම්වැටි | භාවිතා නොකරමි. |
මා පිළිබද පැහැදිලි කිරීම | ආගමට දහමට ලැදි සාධාරණව,කාරුණිකව,සරලව,අවංකව විනෝදයටද මදක් කැමතිව ජීවත්වීමට කැමතිය. |
බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | අවිවාහක අයෙකු බලාපොරොත්තු වෙමි. ඔහුගේ අදහස්වලටද ඇහුම්කන්දෙමින් ඉහත සදහන් කර ඇති මාගේ රුචිකත්වයන්ටද කැමති අයකුට වැඩිකැමැත්තක් දක්වමි. උගත් අයකු වීම විශේෂයෙන් අපේක්ෂා කරන අතර සම වයස් හෝ ඉන් ඉහල අයකු බලාපොරොත්තු වෙමි. |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | තොරතුරු සාකච්ඡා කර මංගල යෝජනා සොයමින් පවතී. |