| නම/ලියාපදිංචි අංකය | marriage proposal g 72 |
| ස්ත්‍රි පුරුෂ භාවය | |
| පුරවැසිභාවය | |
| ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
| ආසන්නතම නගරය | |
| පදිංචි දිස්ත්‍රික්කය | |
| පළාත | |
| උපන් දිනය | 1993-03-18 |
| උස height | අඩි 05 අගල් 02 |
| බර (kg) | 52 kg |
| තත්වය (විවාහක අවිවාහක බව) | |
| පෙනුම සහ සමේ පැහැය | තලෙලු සාමාන්‍ය පෙනුම |
| ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
| බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
| රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | මෘදුකාංග ඉංජිනේරුවරියක් ලෙස පෞද්ගලික අංශයේ සේවය කරමි |
| රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
| ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
| වෙනත් සුදුසුකම් | – |
| කුලය (Caste) | |
| ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
| ජාතිය | සිංහල |
| ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
| අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
| ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
| මා බලාපොරොත්තු වන්නේ | |
| කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
| කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
| උපන් වේලාව (time of birth) | |
| උපන් ස්ථානය | |
| මව | |
| පියා | |
| මව හෝ පියා නොමැති නම් භාරකරු | – |
| සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | එක් සහෝදරියක් ඇත. අවිවාහකයි |
| විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට නිවසක් ඇත. නමුත් විවාහයෙන් පසු සහකරුගේ/ සහකාරියගේ නිවසේ පදිංචියට කැමතියි. |
| මා සතු වාහන | කාර් 01 ක් ඇත. |
| දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | පසුව දැනුම්දෙමි |
| කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී නොමැත |
| මත් පැන්/ දුම්වැටි | භාවිතා නොකරමි. |
| මා පිළිබද පැහැදිලි කිරීම | මා සාමාන්‍ය පවුල් පසුබිමක මාපිය සෙවනේ හැදී වැඩුන පොලවේ පය ගසා සිටින අයෙකි. බුද්ධිමත්ව කටයුතු කරන ගැටලු පිළබද සාධාරණව බලන තැම්පත් ගති ඇති අයෙකි. |
| බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | මාගේ වෘත්තීය පිළබද දැනුමක් අවබෝධයක් ඇති, උස අඩි 5.5 ට හෝ ඊට වැඩි මාසික වැටුප ලක්ෂ 3 හෝ ඊට ආසන්න, වයස අවුරුදු 5 ක පරතරයක වැඩිමල්, මාගේ පෙනුමට ගැලපෙන උගත් විධායක ශ්‍රේණියේ හෝ වෛද්‍ය, ඉංජිනේරු ක්ෂේත්රයක නියුතු සහකරුවෙක් බලාපොරොත්තු වෙමි. ආරක්ෂක අංශය බලාපොරොත්තු නොවෙමි. |
| විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
| විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
| කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | මනාලියගේ පියා සමග තොරතුරු සාකච්ඡා කර මංගල යෝජනාව භාර ගත් අතර සුදුසු මංගල යෝජනාවක් සොයමින් පවතියි. |