නම/ලියාපදිංචි අංකය | marriage proposal g 90 |
ස්ත්‍රි පුරුෂ භාවය | |
පුරවැසිභාවය | |
ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
ආසන්නතම නගරය | |
පදිංචි දිස්ත්‍රික්කය | |
පළාත | |
උපන් දිනය | 1971-04-08 |
උස height | අඩි 05 අගල් 01 |
බර (kg) | 68kg |
තත්වය (විවාහක අවිවාහක බව) | |
පෙනුම සහ සමේ පැහැය | තලෙලු සාමාන්‍ය පෙනුම |
ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | හෙද නිළධාරිණියක් ලෙස රජයේ රෝහලක සේවය කරමි. |
රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
වෙනත් සුදුසුකම් | හෙද සේවාව පිළීබද ඩිප්ලෝමාව හදාරා ඇත |
කුලය (Caste) | |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
ජාතිය | සිංහල |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
මා බලාපොරොත්තු වන්නේ | |
කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
උපන් වේලාව (time of birth) | |
උපන් ස්ථානය | |
මව | |
පියා | |
මව හෝ පියා නොමැති නම් භාරකරු | සහෝදරයා |
සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | එක් සහෝදරයෙක් පමණක් ඇත. ඔහු විවාහ වී මහගෙර පදිංචිව සිටියි. |
විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට නිවසක් නැත. විවාහයෙන් පසු සහකරුගේ/ සහකාරියගේ නිවසේ පදිංචියට කැමතියි. |
මා සතු වාහන | නැත |
දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | දායාද හිමියි |
කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී ඇත |
මත් පැන්/ දුම්වැටි | භාවිතා නොකරමි. |
මා පිළිබද පැහැදිලි කිරීම | මම සාමාන්‍ය පවුල් පසුබිමක් සහිත මේ වන විට හෙද සේවයේ වසර 23 ක් පමණ සේවය කරන කෙනෙකි. මාගේ මව සහ පියා නොමැති අතර මාගේ සහෝදරයා පමණක් සිටියි. හොර බොරු වංචා කිරිම් වලට අකමැති සේම කියන්න තියන දේ කෙලින් කතා කරන අයෙකි. |
බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | බස්නාහිර හෝ සබරගමුව පලාතින් අවුරුදු 23-57 ත් අතර සාමාන්‍ය පවුල් පසුබිමක් සහිත අවිවාහක සහකරුවෙක් බලාපොරොත්තු වෙමි. දුසිරිතෙන් තොර රැකියාවක් හෝ ව්‍යපාරික තත්වයේ සහකරුවෙක් බලාපොරොත්තු වෙමි. |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | මනාලිය සමග තොරතුරු සාකච්ඡා කර මංගල යෝජනා සොයමින් පවතියි. |