| නම/ලියාපදිංචි අංකය | PROPOSAL ANURADHAPURA B 09 |
| ස්ත්‍රි පුරුෂ භාවය | |
| පුරවැසිභාවය | |
| ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
| ආසන්නතම නගරය | |
| පදිංචි දිස්ත්‍රික්කය | |
| පළාත | |
| උපන් දිනය | 1993-03-02 |
| උස height | අඩි 05 අගල් 02 |
| බර (kg) | 65 kg |
| තත්වය (විවාහක අවිවාහක බව) | |
| පෙනුම සහ සමේ පැහැය | තලෙලු කඩවසම් |
| ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
| බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
| රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | පශු සම්පත් සංවර්ධන නිළධාරී |
| රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
| ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
| වෙනත් සුදුසුකම් | කෘෂි උපාධිය හදාරණ අතර නීති ඩිප්ලෝමාව හදාරමින් සිටිමි |
| කුලය (Caste) | |
| ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
| ජාතිය | සිංහල |
| ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
| අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
| ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
| මා බලාපොරොත්තු වන්නේ | |
| කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
| කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
| උපන් වේලාව (time of birth) | |
| උපන් ස්ථානය | |
| මව | |
| පියා | |
| මව හෝ පියා නොමැති නම් භාරකරු | – |
| සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | එක් සහෝදරයෙක් සිටින අතර ඔහු උසස් අ්යාපනය හදාරයි |
| විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට ඉදිකරමින් පවතින නිවසක් ඇත. |
| මා සතු වාහන | – |
| දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | දායාද හිමියි |
| කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී ඇත |
| මත් පැන්/ දුම්වැටි | භාවිතා නොකරමි. |
| මා පිළිබද පැහැදිලි කිරීම | මිත්‍රශීලි සුහද චරිතයකි. ඕනෑම ගැටලුවක් සාකච්ඡා කර විසදා ගත හැක. සංකීර්ණ ජිවන රටාවක් නොමැති සාමාන්‍ය පවුල් පසුබිමක් සහිත පුද්ගලයෙකි. |
| බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | යහපත් ගුණගරුක සහකරුගේ දියුණුවට උදව් කරන සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරිමට හැකි යහපත් ගුණගරුක පියකරු අවිවාහක උගත් සහකාරියක් බලාපොරොත්තු වෙමි. අනුරාධපුර පොළොන්නරුව ප්‍රදේශ විශේෂයි. |
| විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
| විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
| කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | දම්මික කුමාර ශිල්පේස්වර කපු මහතා නිවස ගොස් තොරතුරු බලා තහවුරු කර ඇත. මංගල යෝජනා සොයමින් පවති. |