| නම/ලියාපදිංචි අංකය | proposal kandy b33 |
| ස්ත්‍රි පුරුෂ භාවය | |
| පුරවැසිභාවය | |
| ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
| ආසන්නතම නගරය | |
| පදිංචි දිස්ත්‍රික්කය | |
| පළාත | |
| උපන් දිනය | 2004-04-10 |
| උස height | අඩි 05 අගල් 06 |
| බර (kg) | 85 kg |
| තත්වය (විවාහක අවිවාහක බව) | |
| පෙනුම සහ සමේ පැහැය | තලෙලු කඩවසම් |
| ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
| බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
| රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | විදේශගතව අධ්‍යාපනය හදාරා සේවය කරමින් සිටියි |
| රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
| ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
| වෙනත් සුදුසුකම් | – |
| කුලය (Caste) | |
| ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
| ජාතිය | සිංහල |
| ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
| අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
| ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
| මා බලාපොරොත්තු වන්නේ | |
| කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
| කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | දෝෂ නැත. නමුත් පියා කේන්දර පරික්ෂාව පිලිබද සැලකිලිමත් වේ |
| උපන් වේලාව (time of birth) | |
| උපන් ස්ථානය | |
| මව | |
| පියා | |
| මව හෝ පියා නොමැති නම් භාරකරු | මනාල මහතාගේ පියා මේ වන විට විදේශගතව සේවය කරන අතර මනාල මහතාගේ මිත්තණියගේ නිවසේ ලිපිනය ලබා දී ඇත. |
| සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | එක් සහෝදරියක් ඇත. විවාහකයි වෙනම පදිංචිව සිටියි |
| විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට අංග සම්පූර්ණ නිවසක් ඇත. |
| මා සතු වාහන | – |
| දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | දායාද නොමැත |
| කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී නොමැත |
| මත් පැන්/ දුම්වැටි | භාවිතා නොකරමි. |
| මා පිළිබද පැහැදිලි කිරීම | මා දැනට ඩුබායි හී සේවය කරන අතර විවාහයෙන් පසු රුමේනියාව සදහා පිටත්වීමට බලාපොරොත්තුවෙන් සිටිමි. වයස් භේද නොමැත |
| බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | විදේශගත වීමට කැමති මහනුවර මාතලේ කුරුණෑගල වැනි ප්‍රදේශ වලින් වයස අවුරුදු 22 ට අඩු සහකාරියක් බලාපොරොත්තු වෙමි. |
| විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
| විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
| කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | මංගල යෝජනා සොයමින් පවති. |