නම/ලියාපදිංචි අංකය | PROPOSAL/ KANDY/G 01 |
ස්ත්‍රි පුරුෂ භාවය | |
පුරවැසිභාවය | |
ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
පදිංචි දිස්ත්‍රික්කය | |
පළාත | |
උපන් දිනය | 1998-01-10 |
උස height | අඩි 05 අගල් 03 |
බර (kg) | 55 kg |
තත්වය (විවාහක අවිවාහක බව) | |
පෙනුම සහ සමේ පැහැය | පැහැපත් ලස්සන |
ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | හෙද නිළධාරිණියකි. |
රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
වෙනත් සුදුසුකම් | හෙද උපාධිය හදාරමින් සිටියි. |
කුලය (Caste) | |
ජාතිය | සිංහල |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
මා බලාපොරොත්තු වන්නේ | |
කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
උපන් වේලාව (time of birth) | |
උපන් ස්ථානය | |
මව | |
පියා | |
මව හෝ පියා නොමැති නම් භාරකරු | – |
සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | එක් සහෝදරයෙක් සහ එක් සහෝදරියක් සිටින අතර දෙදෙනාම පාසල් වයසේ සිටින අතර අධ්‍යාපනය හදාරයි. |
මා සතු වාහන | — |
මත් පැන්/ දුම්වැටි | භාවිතා නොකරමි. |
මා පිළිබද පැහැදිලි කිරීම | සාමාන්‍ය පවුල් පසුබිමක් තුල දෙමාපියන් සමග හැදී වැඩුන සරල ගති පැවතුම් ඇති නිහතමානී හෙදියක් ලෙස වෘත්තිය කරන අවිවාහක තරුණියකි. මා විවාහයෙන් පසු යුරෝපා රටක පදිංචියට යාමට හෝ රැකියාව සදහා සේවය කිරිමට අපේක්ෂා කරන අතර ඒ සදහා අවශ්‍ය වෘත්තීය නිපුනතාව සහ අනෙකුත් සුදුසුකම් සම්පූර්ණ කර ගනිමින් ඇත. |
බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | මා බලාපොරොත්තු වනුයේ සුරා සූදුවෙන් තොර උපරිම වයස් පරතරය අවුරුදු 05 ක වත් වන මා හට වඩා වැඩිමල් කඩවසම් යුරෝපා රටක පදිංචිය හෝ සේවය කරන නිහතමානී අවංක සහකරුවෙකි. |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | 2023.02.13 දින මහ නුවර දිස්ත්‍රික් නියෝජිත කපු මහතා වන ධම්මික කුමාර ශිල්පේස්වර මහතා නිවසට ගොස් තොරතුරු බලා තහවුරු කර ඇත. සුදුසු මංගල යෝජනා තවදුරටත් විමසමින් සිටියි. |