නම/ලියාපදිංචි අංකය | PROPOSAL MATALE B 04 |
ස්ත්‍රි පුරුෂ භාවය | |
පුරවැසිභාවය | |
ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
ආසන්නතම නගරය | |
පදිංචි දිස්ත්‍රික්කය | |
පළාත | |
උපන් දිනය | 1982-11-13 |
උස height | අඩි 05 අගල් 08 |
බර (kg) | 65 kg |
තත්වය (විවාහක අවිවාහක බව) | |
පෙනුම සහ සමේ පැහැය | කඩවසම් |
ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | ව්‍යාපාරික |
රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
වෙනත් සුදුසුකම් | – |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
ජාතිය | සිංහල |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | —- |
අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
මා බලාපොරොත්තු වන්නේ | |
කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
උපන් වේලාව (time of birth) | |
උපන් ස්ථානය | |
මව | |
පියා | |
සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | එක් සහෝදරයෙක් සහ එක් සහෝදරියක් සිටියි. දෙදෙනාම විවාහවී වෙනම පදිංචිව සිටියි. |
විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට අංග සම්පූර්ණ නිවසක් ඇත. |
මා සතු වාහන | – |
දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | දායාද හිමියි |
කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී ඇත |
මත් පැන්/ දුම්වැටි | භාවිතා නොකරමි. |
මා පිළිබද පැහැදිලි කිරීම | දුසිරිතෙන් තොර මා ඕනෑම අවස්ථාවක සෑම කෙනෙකුටම උදව් කරන කාරුණික ගති ඇති අයෙකි. |
බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | බිරිදක් ලෙසත් ගෘහණියක් ලෙසත් මවක් ලෙසත් යුතුකම් දන්නා යහපත් ගුණගරුක දෙමාපියන් හට සලකන අවිවාහක රැකියාවක් නොකරන පියකරු සහකාරියකි. |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | දම්මික කුමාර ශිල්පේස්වර කපු මහතා නිවස ගොස් තොරතුරු බලා තහවුරු කර ඇත. මංගල යෝජනා සොයමින් පවති. |