| නම/ලියාපදිංචි අංකය | proposal moratuwa b 19 |
| ස්ත්‍රි පුරුෂ භාවය | |
| පුරවැසිභාවය | |
| ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
| ආසන්නතම නගරය | |
| පදිංචි දිස්ත්‍රික්කය | |
| පළාත | |
| උපන් දිනය | 1988-03-06 |
| උස height | අඩි 05 අගල් 04 |
| බර (kg) | 64 kg |
| තත්වය (විවාහක අවිවාහක බව) | |
| පෙනුම සහ සමේ පැහැය | තලෙලු සාමාන්‍ය පෙනුම |
| ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
| බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
| රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | පෞද්ගලික ඖෂධ සමාගමක ගබඩා සහයකවරයෙකු ලෙස සේවය කරයි. මාසික ආදායම 55000.00 පමණි |
| රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
| ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
| වෙනත් සුදුසුකම් | – |
| කුලය (Caste) | |
| ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
| ජාතිය | සිංහල |
| ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | —- |
| අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
| ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | —- |
| මා බලාපොරොත්තු වන්නේ | |
| කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
| කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
| උපන් වේලාව (time of birth) | |
| උපන් ස්ථානය | |
| මව | |
| පියා | |
| මව හෝ පියා නොමැති නම් භාරකරු | – |
| සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | එක් සහෝදරයෙකු සිටියි ඔහු විවාහකව වෙනම පදිංචිව සිටියි තවද එක් සහෝදරියක් ඇත. විවාහයෙන් පසු විදේශගත වීමට නියමිතයි. |
| විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට මහගෙදර ඇත |
| මා සතු වාහන | – |
| දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | —– |
| කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී ඇත |
| මත් පැන්/ දුම්වැටි | සාමාන්‍යයෙන් ඉදහිට මත්පැන් පමණක් භාවිතා කරමි |
| මා පිළිබද පැහැදිලි කිරීම | මම කලබල නැති පුද්ගලයෙක්. මං ගෙදර තමයි ඉන්න කැමති. සංගීතය අහන්න කැමති |
| බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | අවංක හොද ගෑනු ළමයෙක්. සාමාන්‍ය තලඑලලු ගෑනු ළමයෙක්. රැකියාවක් කරන ගෑනු ළමයි වඩා හොඳයි |
| විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
| විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
| කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | ලයනල් හේවගේ නියෝජිත මහතා නිවසට ගොස් තොරතුරු බලා තහවුරු කර ඇත මංගල යෝජනා සොයමින් පවතියි. |