| නම/ලියාපදිංචි අංකය | PROPOSAL NUWARAELIYA B 12 NUWARAELIYA B 12 |
| ස්ත්‍රි පුරුෂ භාවය | |
| පුරවැසිභාවය | |
| ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
| ආසන්නතම නගරය | |
| පදිංචි දිස්ත්‍රික්කය | |
| පළාත | |
| උපන් දිනය | 1989-10-30 |
| උස height | අඩි 05 අගල් 01 |
| බර (kg) | 50kg |
| තත්වය (විවාහක අවිවාහක බව) | |
| පෙනුම සහ සමේ පැහැය | තලෙලු කඩවසම් |
| ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
| බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
| රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | මෝටර් රථ කාර්මික ශිල්පියෙකු ලෙස විදේශගතව සේවය කර මෙරටට පැමිණ ඇත. |
| රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
| ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
| වෙනත් සුදුසුකම් | රැකියාවට අදාල වෘත්තිය සුදුසුකම් සපුරා ඇත. |
| කුලය (Caste) | |
| ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
| ජාතිය | සිංහල |
| ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
| අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
| ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
| මා බලාපොරොත්තු වන්නේ | |
| කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
| කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
| උපන් වේලාව (time of birth) | |
| උපන් ස්ථානය | |
| මව | |
| පියා | |
| සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | සහෝදරයන් තිදෙනෙක් සිටියි. (24- විශ්වවිද්‍යාල ඉංජිනේරු උපාධිය -අවිවාහකයි./ 27- විශ්වවිද්‍යාල ඉංජිනේරු උපාධිය -විවාහකයි. පදිංචිය අනුරාධපුර/ 35 විවාහකයි පදිංචිය ගම්පොල |
| විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට මහගෙදර ඇත |
| මා සතු වාහන | – |
| දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | දායාද හිමියි |
| කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී ඇත |
| මත් පැන්/ දුම්වැටි | භාවිතා නොකරමි. |
| මා පිළිබද පැහැදිලි කිරීම | දුසිරිතෙන් තොර සාමාන්‍ය පවුල් පසුබිමක් සහිත සාමාන්‍ය ජීවන රටාවක් සහිත අයෙකි |
| බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | උස අඩි 5 අගල් 1 ට අඩු පියකරු පෙනුමැති රැකියාවක් නොකරන සාමාන්‍ය පවුල් පරිසරයක සැදී වැඩුනු යහපත් ගුණගරුක අවිවාහක යුවතියක් බලාපොරොත්තු වෙමි. |
| විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
| විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
| කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | ධම්මික කුමාර ශිල්පේස්වර මහතා නිවසට ගොස් තොරතුරු බලා තහවුරු කර ඇත. මංගල යෝජනා සොයමින් පවතී |