| නම/ලියාපදිංචි අංකය | PROPOSAL/KURUNEGALA/ B 02 |
| ස්ත්‍රි පුරුෂ භාවය | |
| පුරවැසිභාවය | |
| ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
| ආසන්නතම නගරය | |
| පදිංචි දිස්ත්‍රික්කය | |
| පළාත | |
| උපන් දිනය | 1989-05-25 |
| උස height | අඩි 05 අගල් 03 |
| බර (kg) | 65 kg |
| තත්වය (විවාහක අවිවාහක බව) | |
| පෙනුම සහ සමේ පැහැය | කඩවසම් තලෙලු |
| ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | – |
| විවාහයට බලපාන ලෙස රටෙහි පොදු නීතිය ක්‍රියාත්මක වන්නේද | |
| රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | යුධහමුදා සේවය |
| රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
| ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
| කුලය (Caste) | |
| ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
| ජාතිය | සිංහල |
| ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
| අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
| ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
| මා බලාපොරොත්තු වන්නේ | |
| කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
| කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
| උපන් වේලාව (time of birth) | |
| උපන් ස්ථානය | |
| මව | |
| පියා | |
| මව හෝ පියා නොමැති නම් භාරකරු | – |
| සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | සහෝදරයන් තිදෙනෙකු සිටියි තිදෙවාම අවිවාහකයි මහගෙදර පදිංචිව සිටියි (ඔවුන්ගේ වයස් සීමාව 31/28/24) |
| විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට ඉදිකරමින් පවතින නිවසක් ඇත. |
| මා සතු වාහන | – |
| දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | දායාද නොමැත |
| කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී ඇත |
| මත් පැන්/ දුම්වැටි | භාවිතා නොකරමි. |
| මා පිළිබද පැහැදිලි කිරීම | සාමාන්‍ය පවුල් පසුබිමක් ඇති මා විවාහයක් අපේක්ෂා කරමි |
| බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | කුරුණෑගල හෝ අවට දිස්ත්‍රික්කයක පදිංචි රැකියාවක් ඇති හෝ නැති ගුණගරුක අවිවාහක සහකාරියක් බලාපොරොත්තු වෙමි. |
| විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
| කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | කුරුණෑගල දිස්ත්‍රික් නියෝජිත රත්නායක කපු මහතා මංගල යෝජනාව භාරව කටයුතු කරන අතර මංගල යෝජනා සොයමින් සිටියි. |